හමුදා සෙබලෙකුට මරු කැඳවමින් නුගේගොඩ පාලමේ අනතුරක්

ජූලි 20, 2020

    නුගේගොඩ ගුවන් පාලම මත දී යුද හමුදා කැබ් රථයක් අනතුරට ලක්වීමෙන් හමුදා සෙබලෙකු මියගොස් තිබේ. බරපතල තුවාල ලැබූ තවත් දෙදෙනෙක් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුලත් කෙරිණ.

    අද උදෑසන කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක් තවත් බස් රථයක් පසුකර යාමට උත්සහ කිරීමේදී පනාගොඩ දෙසට ධාවනය වෙමින් තිබූ යුද හමුදා කැබ් රථයේ ගැටී මෙම අනතුර සිදුව තිබේ.

    මියගොස් ඇත්තේ යුද හමුදා කැබ් රථයේ රියදුරු ලෙස කටයුතු කළ හමුදා සෙබලෙක්.

    Latest News