තවත් 12කට සුවයි

ජූලි 19, 2020

    මේ අතර කොරෝනා ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 12ක් අද සුවය ලබා පිටව ගොස් තිබේ.

    ඒ අනූව සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2,035ක් වෙයි.

    Latest News