තවත් ආසාදිතයින් 4ක්

ජූලි 19, 2020

    කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් හතර දෙනෙක් අද වාර්තා වී තිබේ.

    ඒ අනූව මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,708ක්. අද දින වාර්තා වූ ආසාදිතයන්ගෙන් දෙදෙනෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අය වෙයි.

    අනෙක් දෙදෙනා ඉන්දියාවේ සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටි අය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

    Latest News