හෙරොයින් සමග අයෙක් මුල්ලේරියාවේ දී අත්අඩංගුවට

ජූලි 17, 2020

    මුල්ලේරියාව ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 06යි මිලිග්‍රෑම් 10ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    මුල්ලේරියාව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ඊයේ (16) එම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

    එලෙස අත්අඩංගුවට ගත් සැකකරු 30 හැවිරිදි හිඹුටාන, අංගොඩ ලිපිනයේ පදිංචිකරුවෙකි.

    මෙම සැකකරු අද (17) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරනය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News