මාතර ප්‍රදේශ කිහිපක ඉරිදා ජල කප්පාදුවක්

ජූලි 15, 2020

    මාතර - මාලිම්බඩ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය කඩත්තු කටයුත්තන් හේතුවෙන් ලබන ඉරිදා දිනයේ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම පැය 9ක කාලයක් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    ඒ අනූව එදින උදෑසන 8.00 සිට පස්වරු 5.00 දක්වා දියගහ,කැකණදුර,වෙහෙරහේන,කෝට්ටගොඩ, දික්වැල්ල හා කුඩාවැල්ල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය නිවේදනය කරයි.

    Last modified on බදාදා, 15 ජූලි 2020 11:53

    Latest News