නාවික හමුදාවේ 899කට සුවයි

ජූලි 15, 2020

    කොවිඩ් 19 ආසාදනය වී මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 899ක් දක්වා ඉහළ ගොස් ඇති බව නාවික හමුදාව පවසයි.

    ඒ ප්‍රතිකාර ලබමින් සිටි තවත් නාවික සාමාජිකයෙක් සුවය ලැබීමත් සමගයි. ඒ අනූව රෝහල්වල ප්‍රතිකාර ලබන නාවික හමුදාවේ සාමාජිකයන් ගණන 7ක් බවයි, නාවික හමුදාව පවසන්නේ.

    Latest News