ක්‍ෂණික තීරණ ගෙන රට ගොඩනැංවිය හැකි නායකත්වයක් රටට ලැබී තිබේ - අගමැති (වීඩියෝ)

ජූලි 10, 2020
  • ක්‍ෂණික තීරණ ගෙන රට කඩිනමින් ගොඩනැංවිය හැකි නායකත්වයක් රටට ලැබී ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    එම නායකත්වය සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

    මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව කියා සිටියේ, කෑගල්ල නව නගර ශාලාවේ පැවති ජන හමුවක් අමතමින්

    තවත් ජනහමුවක් පැවැත්වුණේ, කෑගල්ල දැඩිගම ප්‍රදේශයේදී හා කෑගල්ල, ගලිගමුවේ දී පැවැත්විණ. අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ, ගොවි ජනතාවගේ ආර්ථිකය සවිමත් කිරීම තම රජයේ අරමුණ බවයි.

    Last modified on සිකුරාදා, 10 ජූලි 2020 18:42

    Latest News