මෙරට නිෂ්පාදිත ගිනි අවි 4ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

ජූලි 10, 2020

    මෙරට නිෂ්පාදිත ගිනි අවි 4ක් සමඟ තවත් සැකකරුවෙක් හිනිදුම, වීරපාන ප්‍ර දේශයේදී අත්අඩංගුවට ගැණින.

    හිනිදුම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීම සිදුකර ඇත. සැකකරු, එම ප්‍ර දේශයේම පදිංචිකරුවෙක්. ඔහු අද උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News