ආර්ථික දැක්මක් සමඟ රට ගොඩනැගිය හැකි එකම පක්‍ෂය UNP - රනිල් වික්‍රමසිංහ (වීඩියෝ)

ජූලි 10, 2020
  • ආර්ථික දැක්මක් සමඟ රට ගොඩනැගිය හැකි එකම පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂය බව, පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    මහර, කිරිල්ලවල පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

    මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයින් එක්ව සිටියහ. ආසන බලමණ්ඩල සභාපතිවරුන්ට පත්වීම් ලබාදීම ද පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

    Last modified on සිකුරාදා, 10 ජූලි 2020 18:45

    Latest News