දෝහා සිට 23ක් යළි දිවයිනට

ජූලි 08, 2020

    කටාර් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයින් 23 දෙනෙක් අද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

    අද අලුයම දෝහා නුවර සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්- 668 දරන ගුවන් යානයෙන් මෙම පිරිස පැමිණි බවයි, අප වාර්තාකරු පවසන්නේ.

    Latest News