අද දින උදෑසන වන විට දෝහා කටාර් සිට පුද්ගලයින් 45ක්, චෙන්නායි සිට පුද්ගලයින් 32ක් මෙරටට පැමිණ තිබේ.

කටාර් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයින් 23 දෙනෙක් අද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දෝහා හි සිටින අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකිකයන් වෙත අත්‍යාවශ්‍ය ආධාර ද්‍රව්‍ය බෙදා දෙයි.

දෝහා කටාර් හීදී හෙට (21) ආර­ම්භ­වන 23වැනි ආසි­යානු මලල ක්‍රීඩා ශූර­තා­ව­ලිය මේ 24වැනිදා දක්වා දෝහා කටාර් කලීෆා ක්‍රීඩාං­ග­ණ­යේදී සිවු දිනක් පැවැ­ත්වීමට නියමිතයි.

Latest News