වීසා අනුමතව විදේශ රැකියා සඳහා යාමට අපේක්ෂිතව සිටින සියලු දෙනාට එම රටවල් පිළිගන්නා කෝවිඩ් මර්දන එන්නත් ලබාදීමට විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්‌ නොමිලයේ නිරෝධායනය කිවීමේ වැඩසටහන ඊයේ ඇරඹුණා.

විදේශයන් හී රැකියාවල නිරත මෙරට ශ්‍රමිකයන්ගේ සුබසාධන කටයුතු සැලසුම් කිරිම සඳහා තොරතුරු සංගණනයක් සිදු කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර ඇත.

Latest News