වතු කම්කරුවන් බඹර ප්‍රහාරවලින් බේරීමට ඇඳුමක්

ජූනි 28, 2020

    තේ වතු ආශ්‍රිතව සේවයේ නියුතු වතු කම්කරුවන්ට මුහුණදීමට සිදුවන බඹර ප්‍රහාරවලින් ආරක්ෂාවීමට ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් හඳුන්වාදී තිබේ.

    ඒ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයින්ගෙන් සැදුම්ලත් සංගමයක් විසිනි. වැසි ජලයට ඔරොත්තු දෙන රෙදි වර්ගයකින් නිර්මාණය කර ඇති ‍මෙම ආරක්ෂිත ඇඳුම් කට්ටලය කාන්තාවන්ට සහ පිරිමි පුද්ගලයින්ට වෙන් වෙන් වශයෙන් නිෂ්පාදනය කර තිබේ.

    Latest News