නිරෝධායන අවසන් ගුවන් හමුදාවේ 223ක් පිටව යයි

ජූනි 27, 2020

    මුලතිව්හි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායනය වූ නාවික හමුදා සාමාජිකයින් පිරිසක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර එම මධ්‍යස්ථානයෙන් පිටත්ව ගියේය.

    ඒ අනූව නාවික හමුදා සාමාජිකයින් 223 දෙනෙන් අද (27) උදෑසන එම මධ්‍යස්ථානයෙන් පිටත්ව ගිය බවයි වාර්තා වන්නේ.

    Latest News