මාස දෙකක් වසා දැමුණු වැලිසර නාවික කඳවුර අද විවෘත කෙරේ

ජූනි 23, 2020

    මාස දෙකකට අධික කාලයක් වසා දමා තිබුණු වැලිසර නාවික හමුදා කඳවුර අදියර කිහිපයක් යටතේ අද (23) දිනයේ සිට විවෘත කිරීමට තීරණය කර තිබේ.

    නාවික හමුදා සාමාජිකයින් අතර කොරෝනා වෛරසය ව්‍යාප්තවීම හේතුවෙන් පසුගිය අප්‍රේල් 27 වන දින සිට වැලිසර නාවික හමුදා කඳවුර වසා දමනු ලැබීය.

    සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව අද දිනයේ සිට අදියර කිහිපයක් යටතේ නාවික හමුදා කඳවුර විවෘත කිරීම සිදුවන බව වාර්තාෙව්.

    Latest News