මාස දෙකකට අධික කාලයක් වසා දමා තිබුණු වැලිසර නාවික හමුදා කඳවුර අදියර කිහිපයක් යටතේ අද (23) දිනයේ සිට විවෘත කිරීමට තීරණය කර තිබේ.

වැලිසර නාවික හමුදා කඳවුර සම්පූර්ණයෙන්ම හුදෙකලා කිරීමට පියවර ගෙන තිබේ.

Latest News