පසුගිය දෙදින තුළ කිසිදු කොවිඩ්19 රෝගියෙකු නැහැ

ජූනි 22, 2020

    පසුගිය දෙදින තුළ කිසිදු කොවිඩ්19 රෝගියෙකු මෙරටින් වාර්තා නොවූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෙබ් අඩවිය සඳහන් කරයි.

    මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වී සුව වූ ගණන 1,498ක් ලෙස වාර්තාවේ.

    එමෙන්ම මෙරට මේ වන කොව්ඩ් 19 ආසාදනය වූ බවට වාර්තාවන රෝගීන් ගණන 1950කි. ඒ අනුව මේ වන විට ආසාදිතයින් 441ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබති. එමෙන්ම 25 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිති.

    මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොව්ඩ් 19 ආසාදනයවී මිය ගිය සංඛ්‍යාව 11කි.

    Latest News