වැලිසර නාවික හමුදා කඳවුර යළි විවෘත කිරීමට අවසර

ජූනි 20, 2020

    කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය නිසා හුදකලා කෙරුණු වැලිසර නාවික හමුදා කඳවුර සාමාන්‍ය රාජකාරී සඳහා යළි විවෘත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවසර ලබා දී තිබේ.

    පියවර කිහිපයක් යටතේ කඳවුරේ රාජකාරී යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි නාවික හමුදාව පවසන්නේ.

    Latest News