ධීවරයින්ට අමාත්‍ය ඩග්ලස් දේවානන්දාගෙන් ඉල්ලීමක්

ජූනි 17, 2020

    මේ වනවිට ඉන්දියාව තුළ කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යයි.

    ඒ නිසා ඉන්දියාව අවට සාගරයේ ධීවර කටයුතුවල යෙදෙන ධීවරයින් ඒ පිළිබඳ ඉතා සැලකිලිමත් වන ලෙසත්, ඉන්දියාවේ සිටින තම ඥාතීන් යාත්‍රාවලට නංවා ගැනීම, ආහාර පාන හුවමාරු කරගැනීම කිසිදු ලෙසකින් හෝ සිදු නොකරන ලෙසත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

    Latest News