සා. පෙළ A9ක් ගත් සිසුන්ට අළෙවිකරණය පාඨමාලාවකට ශිෂ්‍යත්ව

ජූනි 17, 2020

    අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සමාර්ථ 9ක් ලබාගත් සිසුන් සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අළෙවිකරණය පිලිබඳ පාඨමාලාවක් සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට රජය පියවර ගෙන තිබේ.

    එය “යළි නැගිටිමු ශ්‍රී ලංකා“ වැඩසටහන යටතේ ක්‍රියාත්මකයි. සමාරම්භක උත්සවය අද පැවැත්වුණේ අධ්‍යාපන අමාත්‍ය්‍යාංශයේ දී. ඒ අමාතයාංශ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන්. පාඨමාලාවට සිසුන් 10,201 දෙනෙකුට www.slim.lk වෙබ් අඩවියෙන් ජූලි පළමුවැනිදා සිට 15 වැනිදා දක්වා අයදුම්පත් යොමු කළ හැකිය.

    Latest News