ත්‍රිවිධ හමුදාවේ 12,419ක් නිරෝධායන අවසන්

ජූනි 09, 2020

    ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවලින් මේ දක්වා 12,419ක් නිරෝධායන කාලසීමාව සාර්ථකව අවසන් කර පිටව ගොස් තිබේ.

    යුද හමුදාව පවසන්නේ, තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින පිරිස 5,136ක් බවයි.

    Latest News