කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,835ක්

ජූනි 08, 2020

    මෙරට කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 1835ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 50 දෙනෙක් පුර්ණ සුවය ලැබීය. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 941 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Last modified on සදුදා, 08 ජූනි 2020 09:27

    Latest News