මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 1819ක්

ජූනි 07, 2020

    මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1819 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

    ඒ තවත් කොරෝනා වෛරස ආසාදිතයින් පස් දෙනෙක් හමුවීමත් සමගයි.

    Latest News