පොහොර හිඟයක් නෑ - මහේෂ් ගම්මන්පිල

ජූනි 07, 2020

    පොහොර හිඟයක් නැති බව ජාතික පොහොර ලේකම් කාර්යාලය අවධාරණය කරයි.

    මේ වනවිට සියලු දිස්ති‍්‍රක් සඳහා පොහොර බෙදාහැර ඇති බව වාර්තා වේ.

    එය වඩාත් විධිමත් ලෙස සිදුකිරිම වෙනුවෙන් චක‍්‍ර ලේඛයක් ද නිකුත් කර ඇති බවයි, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ මහේෂ් ගම්මන්පිල මහතා සඳහන් කළේ.

    Latest News