"අස්වැන්න" ණය යෝජනා ක්‍රමය යටතේ, තවත් අදියරක්‌ අනුරාධපුර දී

ජූනි 04, 2020

    "අස්වැන්න" ණය යෝජනා ක්‍රමය යටතේ, ණය පහසුකම් ලබාදීමේ තවත්‌ අදියරක්‌ අනුරාධපුර, ගල්නෑව - කිරඳුවත්ත වැව් තාවුල්ලේ දී පසුගියදා සිදුකෙරිණ.

    මහජන බැංකුවේ "අස්වැන්න" ඉතුරුම්‌ හා ආයෝජන ගිණුම් ආරම්භ කළ ගොවි මහත්වරුන්ට, පාස්‌ පොත්‌ පිරිනැමීම ද එහිදී සිදුකෙරුණා. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වුයේ, මහජන බැංකුවේ සභාපති සුපිව රාජපක්‍ෂ මහතායි. රජයේ සංවර්ධන වැඩපිළිවෙළට සමගාමීව ස්වංපෝෂිත රටක් බිහි කිරිමේ සරු බලාපොරොත්තු වෙනුවෙන්‌ ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.

    Latest News