ඉන්දියානුවන් 383ක් දිවයිනෙන් පිටව යයි

ජූනි 03, 2020

    ඉන්දීය ජාතිකයන් 383 දෙනෙකු ඊයේ විශේෂ ගුවන්යානා දෙකකින් ඉන්දියාව බලා පිටත්ව ගියේය.

    නැව් කාර්ය මණ්ඩල සාමාජිකයන් ඊට අයත්. රජයෙන් කරන ලද ඉල්ලීමකට අනූව ඔවුන්ට මෙම කටුනායක ගුවන් තොටුපලින් පිටත්වීමට අවසරය ලැබී තිබේ.

    Latest News