ආසාදිතයින් 1683න් 808ක් නාවික හමුදාවෙන් හා ආශ්‍රිතයන්

ජූනි 03, 2020

    මෙරට කොවිඩ් 19 සමස්ත රෝගීන් 1683 දෙනාගෙන් 808 දෙනෙකුම නාවික හමුදාවෙන් සහ ඒ ආශ්‍රිතයින්ගෙන් හඳුනා ගැනිණ.

    ප්‍රතිශතයක් ලෙස එය 48.0ක්. හඳුනාගැනුණු සමස්ත රෝගීන්ගෙන් 562ක් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින්. සමස්ත රෝගීන් සමග එය ප්‍රතිශතයක් ලෙස ගත් විට 33.39ක අගයක්. සෙසු ආසාදිතයින් 313 දෙනා දේශීයව හඳුනා ගැනුණු අයයි. එම ප්‍රතිශතය 18.60ක්.

    Latest News