සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන 405ක්

ජූනි 01, 2020

    කොවිඩ් 19 ආසාදිත නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

    ඒ අනූව, සුවය ලැබූ සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 405ක් දක්වා ඉහළ ගොස් ඇත.

    Latest News