උසස් පෙළ ප්‍රතිපල ප්‍රමාදයක්

දෙසැ 28, 2018

    අද මධ්‍යම රාත්‍රී (28 අලුයම) උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.

    උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට තවත් දින දෙකතුනක් ප්‍රමාද වනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව කියයි. 

    සෑම වසරකම උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිශ්චිත දිනයකදී නිකුත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය 2017 වසරේ දී උපදෙස් දී තිබේ. උසස් පෙල ප්‍රතිඵල දෙසැම්බර් 28 වැනි දාත්, සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මාර්තු 28 වැනි දාත්, ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඔක්තෝබර 05 වැනි දාත් ප්‍රතිපල ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

    Latest News