රුසියාව කොරෝනා තෙවැනි තැනට

මැයි 28, 2020

    ලොව තෙවනුවට වැඩිම කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ, රුසියාවෙන්.

    එරට සමස්ත කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව තුන් ලක්ෂ 70,000 ඉක්මවා ගියේ ඉකුත් පැය 24 තුළ තහවුරු වූ නව ආසාදිතයන් 8,338 දෙනා සමගයි. එම කාලය තුළ එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 161ක්.

    පේරු රාජ්‍ය කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව එක් ලක්ස 35,000 ඉක්මවා ගොස් තිබේ. ඉකුත් පැය 24 තුළ ද එරටින් කොරෝනා වෛරස ආසාදිතයින් 6,154 දෙනෙකු හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්

    Latest News