නාවික හමුදාවේ තවත් 7කට සුවයි

මැයි 28, 2020

    කොරෝනා ආසාදනය වූ තවත් නාවික හමුදා සාමාජිකයින් 7 දෙනෙක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

    මේ වන විට සුවය ලබා පිටව ගිය සාමාජිකයින් සංඛ්‍යාව 351ක්.

    Latest News