මෙරට කොවිඩ්19 ගණන 1000 ඉක්මවයි (වීඩියෝ)

මැයි 19, 2020
  • මේ වන කොව්ඩ් 19 ආසාදනය වූ බවට වාර්තා රෝගීන් ගණන 1020ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාවේ කොව්ඩ් 19 ආසාදනය වී සුව වූ ගණන 569ක් ලෙස වාර්තාවේ. ඒ අද(19) වාර්තා වූ රෝගීන් 28 දෙනාත් සමගයි. එම රෝගීන් 28 දෙනාම නාවික

    හමුදා සෙබලුන් වන බවයි වාර්තා වන්නේ.

    ඒ අනුව මේ වන විට ආසාදිතයින් 442ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබති. එමෙන්ම 139 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිති.

    මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොව්ඩ් 19 ආසාදනයවී මිය ගිය සංඛ්‍යාව 9කි.

    Last modified on අඟහරුවාදා, 19 මැයි 2020 20:27

    Latest News