ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව යුද්ධ හමුදාවේ උසස් වීම්

මැයි 18, 2020

    ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව යුද්ධ හමුදාවේ සෙසු නිලයන් 14,617කට උසස්වීම් ලබාදීමට යුද හමුදාපති, ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා තීරණය කර තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙන අනුස්මරණ උත්සවයේ දී උසස්වීම් පිරිනැමීමට නියමිතයි. යුද හමුදා ඉතිහාසයේ එක් දිනක් තුළ පිරිනැමෙන වැඩිම උසස්වීම් ප්‍රමාණය මෙයයි.

    Latest News