හංවැල්ල නිරෝධායනය අවසන් කළ 36ක් නිවෙස් වෙත

මැයි 15, 2020

    හංවැල්ල ප්‍රදේශයේ හෝටලයක නිරෝධායන කටයුතු සාර්ථක නිමාකළ 36 දෙනෙක් අද සවස සිට නිවෙස් කර පිටත්ව ගියේය. සීතාවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අධීක්ෂණය යටතේ ඔවුන් නිරෝධායනය කෙරිණ.

    මට්ටක්කුලිය ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවකට අයත් මෙම පිරිස මට්ටක්කුලිය, මෝදර,ග්‍රෑන්ඩ්පාස්,තොටලග ආදී ප්‍රදේශවල පදිංචිකරුවේ වෙති.

    Last modified on සිකුරාදා, 15 මැයි 2020 16:54

    Latest News