දැදුරු ඔය ජලාශය පිටාර මට්ටමට පැමිණේ

මැයි 11, 2020

    දැදුරු ඔය ජලාශය පිටාර මට්ටමට පැමිණීම හේතුවෙන්‌ වාන්‌ දොරටු 08 න්‌ දෙකක්‌ ඊයේ රාත්‍රියේ විවෘත කර ඇත.

    අඩි එක බැගින්‌ විවෘත එම දොරටු දෙක මගින්‌ තත්පරයට ඝන අඩි 1,500 ක ජල පරිමාවක්‌ දැදුරු ඔයට මුදා හැරෙන බවයි, ජලාශය බාර ඉංජීනේරු කේ. ඒ. සම්පත්‌ සමරවීර මහතා ප්‍රකාශ කළේ.

    Latest News