මේ වන විට කොරෝනා සුව වූ ගණන 321

මැයි 11, 2020

    මේ වන විට කොවිඩ් 19 අසාදනය වී ඉන් සුව වූ ගණන 321ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

    තවත් රෝගීන් 533ක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මිය ගිය රෝගීන් 9 ද ඇතුළුව මේ වන විට ශ්‍රී ලංකාව තුළ වාර්තා වන මුළු රෝගීන් ගණන 863කි.

    එමෙන්ම වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන පුද්ගලයින් සංඛ්‍යාව 116 ක් ලෙසද සඳහන් වේ.

    Latest News