ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරීත්වය සෞඛ්‍ය සීමාවන්ට යටත්ව අද ආරම්භ කෙරිණ. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් රාජකාරි කරා පැමිණ ආකාරය අද දක්නට හැකි විය. Twitter