PCR පරීක්ෂණ 35,323ක් දැනටමත්

මැයි 10, 2020

    කොරෝනා වෛරස ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදුකරනු ලබන පීසීආර් පරික්ෂණ 35,323ක් මේ වන විට සිදුකර ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

    ඊයේ දිනයේ දී සිදුකළ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 1,424ක්. මේ වන විට රජය දිනකට සිදුකරන පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නංවා තිබේ.

    Last modified on ඉරිදා, 10 මැයි 2020 11:38

    Latest News