සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 847ක්

මැයි 10, 2020

    මෙරට සමස්ත ආසාදිතයින් ගණන 847 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඊයේ (09) රාත්‍රී 7.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 260 ක් වන අතර ඊයේ දිනය තුළ පමණක් රෝගීන් 20 දෙනෙක් සුවය ලබා තිබේ.

    රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 578 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

    Last modified on ඉරිදා, 10 මැයි 2020 08:29

    Latest News