මෙරට ආසාදිතයින් 844ක්

මැයි 09, 2020

    අද (09) සවස 4.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 9 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 844 ක් දක්වා ඉහළ ගියේය.

    Last modified on සෙනසුරාදා, 09 මැයි 2020 16:46

    Latest News