මෙරට විදේශිකයන්ගේ වීසා බලපත්‍ර දීර්ඝ කෙරේ

මැයි 09, 2020

    ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයන් ලබා ගෙන ඇති සියලූම වර්ගයේ වීසාවන්හි වලංගු කාලය දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

    ඒ අනූව ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයන් ලබාගෙන ඇති සියලුම වර්ගයේ වීසාවන්හි වලංගු කාලය 2020 මැයි 12 වැනි දින සිට 2020 ජුනි 11 වැනි දා තෙක් තවත් දින 30කින් දීර්ඝ කර තිබේ.

    Visa

    Last modified on සෙනසුරාදා, 09 මැයි 2020 17:04

    Latest News