තවත් ආසාදිතයින් 10කට සුවයි

මැයි 02, 2020

    කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 10 දෙනෙක් සුව ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

    ඔවුන් පිටව ගොස් ඇත්තේ, අයි.ඩී.එච්, වැලිකන්ද සහ ඉරණවිල යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පිරිස බවයි, වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය. ඒ අනුව මේ වන විට පූර්ණ සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 172ක්.

    Last modified on සෙනසුරාදා, 02 මැයි 2020 13:59

    Latest News