කොරෝනා වසංගතය ලොවට වැඩකරන ජනතාවට අගනා පාඩම් රැසක් කියා දෙමින් සිටියි - ජාතික ජනබලවේගය

මැයි 01, 2020

    මෙවර කම්කරු දිනය සමරන මේ මොහොත අධිරාජ්‍යවාදය, ගෝලීය ධනවාදය, තම නොහැකියාව හා අසමත්කම, පෙන්වමින් සිටින මොහොතක් බව ජාතික ජනබලවේගය කියා සිටියි.

    කොරෝනා වසංගතය ලොවට වැඩකරන ජනතාවට අගනා පාඩම් රැසක් කියා දෙමින් සිටින බවත්, ජාතික ජනබලවේගය මැයි දින පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.

    Latest News