කොරෝනා වසංගතය හමුවේ නව ලිබරල්වාදයේ නොහැකියාව ලොවට තහවුරු කර තිබේ - ශ්‍රී ලංකාවේ කමියුනිස්ට් පක්‍ෂය

මැයි 01, 2020

    ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය ප්‍රමුඛ වැඩකරන ජනතාවගේ උණුසුම් විප්ලවීය මැයි දින සුබපැතුම් ලෝක කම්කරු ජනතාවට පිරිනමන බව, ශ්‍රී ලංකාවේ කමියුනිස්ට් පක්‍ෂය මැයි දින ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී.

    මිනිස් සමාජයේ ඉදිරි ගමන වෙනුවෙන් මැයි දිනය ආරම්භයේ සිට ගතවූ වසර 130 තුළ මුළුමහත් කම්කරු පන්ති ඉටුකර ඇති කාර්යභාරය ආඩම්බරයෙන් සිහිපත් කරන බව එම පක්‍ෂය පවසයි. ලෝක ව්‍යාප්ත කොරෝනා වසංගතය හමුවේ නව ලිබරල්වාදය, නොහැකියාව හා අසාර්ථකත්වය ලොවට ප්‍රත්‍යක්‍ෂ ලෙස තහවුරු කර තිබේ.

    Latest News