ඉන්දියාවේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දියානු විදේශ ඇමති ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා අතර හමුවක් අද (05) සිදුවුනා.

මෙවර කම්කරු දිනය සමරන මේ මොහොත අධිරාජ්‍යවාදය, ගෝලීය ධනවාදය, තම නොහැකියාව හා අසමත්කම, පෙන්වමින් සිටින මොහොතක් බව ජාතික ජනබලවේගය කියා සිටියි.

Latest News