මේ වන විට ශ්‍රී ලංකාව තුළ COVID-19 ආසාධනය වූ ගණන 619ක්

අප්‍රේ 29, 2020

    මේ වන විට ශ්‍රී ලංකාව තුළ COVID-19 වෛරසය ආසාධනය වූ රෝගීන් ප්‍රමාණය 619ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    එමෙන්ම මේ වන විට රෝගීන් 134 දෙනෙකු රෝගය සුව වී නිවෙස් බලා ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. ඒ අනුව මේ වන විට 478 දෙනෙක් COVID-19 ආසාදිතයන් ලෙස රෝහල් ගතව ප්‍රතිකාර ලබති.

    එමෙන්ම 317 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින අතර මේ වන විට COVID-19 නිසා මිය ගිය ගණන 07කි.

    Latest News