ත්‍රිවිධ හමුදාව ගෙන්වාගැනීමට පහසු ලෙස අද ඇඳිරිනීතිය

අප්‍රේ 27, 2020

    නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීමට පහසුවන පරිදි අද දින රට පුරා ඇඳිරිනීතිය පනවන බව රජය නිවේදනය කරයි.

    කොළඹ,ගම්පහ,කළුතර,පුත්තලම යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය හෙට අලුයම 5.00ට ඉවත් කර එදිනම රාත්‍රී 8.00 සිට යළි ක්‍රියාත්මක කෙරෙන බවයි, ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙන්නේ.

    Last modified on සදුදා, 27 අප්‍රේල් 2020 09:00

    Latest News