අවිස්සාවේල්ල නිවාස 8ක් නිරෝධායනයට

අප්‍රේ 26, 2020

    කොරෝනා ආසාදිත රෝගියෙකු වාර්තා වීමත් සමග අවිස්සාවේල්ල,යාහැල්ල වත්ත ප්‍රදේශයේ නිවාස 8කට අයත් පුද්ගලයින් 32 දෙනෙකු ඊයේ රාත්‍රී සිට ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

    පසුගියදා වැලිසර නාවුක හමුදා කදවුරේ සිට නිවාඩු පැමිණි නිලධාරියෙකුට වෛරසය ආසාධනය වීම නිසා ඔහු හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ සමීපව ඇසුරු කළ පවුල් වල සාමාජිකයින් මෙසේ ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

    Last modified on ඉරිදා, 26 අප්‍රේල් 2020 08:55

    Latest News