මෙරට කෙරෝනා ආසාදිතයින් ගණන 303ක්

අප්‍රේ 20, 2020

    තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව මේ වන විට ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 303 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Last modified on සදුදා, 20 අප්‍රේල් 2020 16:19

    Latest News