හැටන් නගරයේ මත්ද්‍රව්‍ය බෙදූ සැකකරුට මාංචු

අප්‍රේ 20, 2020

    ඇදිරි නිතිය ඉවත් කිරිමෙන් පසු හැටන් නගරයේ මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටි තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සමග ත්‍රීරෝද රථයකින් පැමිණි තවත් පිරිසක් පළා ගොස් තිබේ. එම සැකකරුවන් ද අත්අඩංගුවට ගැනිමට හැටන් පොලිසියේ නිලධාරින් මෙහෙයුමක් ආරම්භ කර ඇත.

    සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

    Last modified on සදුදා, 20 අප්‍රේල් 2020 14:54

    Latest News